ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සේවාව පවත්වාගෙන යෑමට බාධාවන අයුරින් වැඩ වර්ජනය කිරීම වළකාලමින් කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය වාරණ නියෝගයක් නිකුත් කළාය.
මෙම වාරණ නියෝගය දින 14 කට බල පැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.
කොළඹ දිසා අධිකරණයෙන් මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවේ දුම්රිය මගීන් තිදෙනකු ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු මේකෙන්වත් පාඩමක් ඉගෙනගනීද කියලා (නි)
වැඩ වර්ජන විසඳීමට දේශපාලන ක්‍රියාමාර්ග වලට නොහැකිද? අනේ මන්දා දැන් දැන් වෙන්නේ මොනවාද කියලා! (නි)
ජය වේවා! (නි)
හොඳ වැඩක්. අහිංසක මහජනයාව රස්තියාදු කරන අයට හොඳ දඩුවම (නි)
මේ රටේ දුක්විඳින මිනිසුනි, අද අපේ අවශ්‍යතාවයට පිළිතුරු දීමට ඇත්තේ ඡන්ද කතිරය පමණක් නොවේද? (නි)
"ඉල්ලීම් දෙනතුරු අපි වැඩට එන්නේ නැහැ.... " කියලා බැරිවෙලාවත් කිවුවොත් මොකද කරන්නේ? (නි)
සෞඛ්‍ය සේවය භාර ඇමති තුමනි, කරුණාකර ඔබගේ නිලදාරීන් දැනුවත් කරන්න (නදී)
හැමදාම අපේ රටේ පොඩි මිනිස්සු වන අපිවම බිල්ලට තියනවා. ඒවා කරන්නනේ අපේම පන්තියේ මිනිස්සු. (නදී)
සුජතා අලහප්පෙරුම කියන්නේ ඩලස්ගේ කව්ද ? (නදී)