යාපනේ මහේස්ත්‍රාත් අධිකරණය බාරයේ තිබූ රියදුරු බලපත්‍රයක් නැවත ලබා දීමට අධිකරණ භූමියේ දී රුපියල් 500ක අල්ලසක් ගත්තැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිට උසාවි සැරයන් පිච්චෙකුට්ටි කුමාර් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
යාපනය මහෙස්ත්‍රාත්වරයා ලබා දුන් තොරතුරක් මත සැරයන් අත්අඩංගුවට ගැණිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාපනයට වඩා කොළඹ නම්‍යශීලීයි වගේ. (බ)