යාපනය මහේස්ත්‍රාත් අධිකරණය භාරයේ තිබූ රියදුරු බලපත්‍රයක් නැවත ලබා දීමට රුපියල් 500ක අල්ලසක් ගත් බව කියන උසාවි සැරයන්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි.
යාපනය මහේස්ත්‍රාත්වරයාගෙන් ලැබුණු තොරතුරක් අනුව පොලිසිය මෙම වැටලීම සිදු කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසාවි සැරයන් උසාවියේදීම අල්ලස් දැලේ
රොකී Sunday, 03 April 2016 08:00 AM
කොච්චර පඩි වැඩි කෙරුවත් ජරාව කන එකා කනවා! (බ)