(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ නඩු බඩු වශයෙන් තිබූ වියලි ගංජා කිලෝ හයක් සොරා ගෙන ළඟ තබාගෙන සිටි බව කියන එම අධිකරණය කාර්යාල කාර්ය සහායකයකු පානදුර මධ්‍යම වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන් ෙ අද(1) සවස කොස්ලන්ද ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාර්ය සහායකයා සමඟ සිටි ඔහුගේ මිතුරකු බව කියන පුද්ගලයෙක් ද වියළි ගංජා ග්‍රෑම් 550 ක් සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම වියළි ගංජා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්ය සහයකයා නඩු භාණ්ඩ කාමරයෙන් හොරාගත් ඒවා බවට තොරතුරු හෙළිවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පානදුර වලාන මධ්‍යම දුෂණ ප්‍රහාරක බළකායේ නිලධාරීන් කණ්ඩායමක් වැටලීමක් සිදුකර අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
906
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උසාවි කාමරයෙන් ගංජා ඇද්ද ක.ක.ස මාට්ටු