උස පැනීම කියන්නෙ ඉතා අසීරු කාරණාවක්. එය ක්‍රීඩාවක් විදියට කරද්දි එයට ශරීරය හැඩගසාගැනීම්, නම්‍යශීලීත්වය වගේම, කල්යල් මැනීමත් නියමාකාරයෙන් සිදුවිය යුතුයි. මේ වීඩියෝවෙ තියෙන්නෙ සරළ කාරණාවක්. මිතුරෙක් තවත් මිතුරෙකුගේ උස පැනීමක්. බලන්න ඒ උස පැනීම කොතරම් දක්ෂ ලෙස ඔහු කරනවාද කියා.

 

රචින්ත ජයවර්ධන