බී.බී.චාන්දනී කුමාරි සුබසිංහ නම් ඇගේ උස අඟල් 34 යි. වයස අවුරුදු 27 කි. අවිවාහකය.
පොල්පිතිගම මඩහපොළ පරගහකන්ද ඇල පදිංචි ඇගේ මවත්, පියාත්, නංගී සහ අක්කාත් සාමාන්‍ය උසින් යුක්තය. මැහුම් ගෙතුම් විලින් ජීවිකාව සරිකැරගන්නා ඇය රංගනයටත්, ගායනයටත් දස්කම් පෙන්වයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි
ඔබ වැනි දිරිය කතුන් රටකට ආශිර්වාදයක්
නංගී, ඔය මිම්ම නම් වරදින්න එපා
මේ වගේ දේවල්වලට අදහස් ලියන්න කියන එක ඒ අයට කරන අපහාසයක්....
ගොඩක් හොදයි...
ඉතා හොදයි හරි දක්ෂයිගගග