(ඉන්දිකා රාමනායක)
ගිරාදුරුකෝට්ටේ උල්හිටිය ජලාශයට දමා තිබු ජීව අත්බෝම්බ 4ක් අද (23) දහවල් විශේෂ කාර්ය බලකාය විසින් නිෂ්ක්‍රිය කළ බව පොලිසිය කියයි.
මෙම ජලාශයේ ජීව අත්බෝම්බ ඇති බවට පොලිස් විශේෂ කාර්යාංශය ලබා දුන් තොරතුරකට අනුව ගිරාදුරුකෝට්ටේ පොලිසිය ඊයේ (22) සිදු කළ සෝදිසියකදී මෙම අත්බෝම්බ 4 සහ ටී 56 පතරොම් 5 ක් සොයාගත් බව පොලිසිය පවසයි.
මේ දිනවල පවතින වියලි කාලගුණ හේතුවෙන් ජලාශයේ කොටස් සිදී ගොස් ඇති බවත්, එම දිය සිදී ගොස් තිබු ස්ථානයේ මේවා මතුව තිබී සොයාගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම ජීව අත්බෝම් ක්‍රියාකාරී තත්ත්වයේ තිබු බවත් සිද්ධිය සම්බන්ධයෙන් අරගලංවිල විශේෂ කාර්ය බලකාය දැනුවත් කිරීමෙන් පසු නිලධාරීන් කණ්ඩායමක් පැමිණ ජලාශයේ කොටසක දී මේවා නිෂ්ක්‍රීය කළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
2025 දෙසැම්බර් මස 18
345
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උල්හිටිය ජාලශයෙන් අත්බෝම්බ 4ක් සොයා ගැනේ