
(අංජුල මහික වීරරත්න)
සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ "උරුමය" ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම 26 සිට 30 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය කටයුතු කර ඇත.
ඉඩමක් සඳහා සින්නක්කර ඔප්පුවක් ලබාදීමට අවශ්‍ය සියලුම රාජ්‍ය නිලධාරීන් ගමට ගොස් ජනතාවගෙන් තොරතුරු ලබාගෙන කඩිනමින් සින්නක්කර ඔප්පු නිකුත් කිරීමට මෙමඟින් බලාපොරොත්තු වන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (කෘෂිකර්ම ඵලදායිතා සහ ඉඩම්) චන්ද්‍රා හේරත් මහත්මිය පැවසුවාය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය මෙම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ට පුදුම උනන්දුවක් තියෙන්නේ මිනිසුන්ට ඉඩම් බෙදන්න.. ඉල්ලන ඒවත් නැතිව බලෙන් බෙදනවා.
ඔය උරුමය කියන්නේ පට්ට බොරුවක්.., රනිල් සීයාගේ ලුණු ඇඹුල් මදි අපිව තම්බන්න.
ඔප්පු දෙන්න මොකද බැරි...? හැබැයි ඕවගේ ඉඩම් කොහෙද තියෙන්නේ? හඳේද? අපි නම් කයි මඤ්ඤොක්කා...!
ඔප්පු දෙනවා කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මිනිස්සු රස්තියාදු කරවනවා! දූෂිත නිලධාරින් නැති ප්‍රශ්ණ ඇතිකරමින් මිනිස්සුන්ට හිරිහැර කරවනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලිවලම තියෙන ඉඩම් ලියාපදිංචි කාර්යාලවලින් පත්තිරු ගේන්න කියලා තවත් දහස් ගනනින් පෝලිමේ !සවර්ණ භූමි, ජයභූමි කියලා දීලා තියෙන ඔප්පු නැවතත් නිලධාරීන් ගන්නවා! කිසිම ලදු පතක් දෙන්නේ නෑ! ඉල්ලුවොත් ඌට නැති ප්‍රශ්ණ ඇතිකරනවා! ප්‍රාදේශීය ලේකම් කාර්යාල දූෂිත නිලධාරී මාෆියාවට එරෙහිව පැමිණිල්ලක් වත් කරන්න තැනක් නෑ! මොන ආණ්ඩු ආවත් පාලකයන් නිලධාරින් කල්ලි ගැහිලා අහිංසක මිනිස්සු බිල්ලක් ගන්නවා! කියන්න කෙනෙක් නෑ!!!
අපිට ඉඩස් ලැබුනා අපි රනිල් මහත්තයාව ආපහු බලයට පත් කරා පරිප්පු කකා ඉන්නයි ආස