මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතන කුමන්ත්‍රණ තැත සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලාංකිකයාට(27) එරෙහිව ප්‍රමාණවත් සාක්සි ඇති බව මාලදිවයින රජය ප්‍රකාශ කොට ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
මාලදිවයිනේ නීති කටයුතු පිළිබඳ ඇමතිනී අසීමා ශකූර් ප්‍රකාශ කළේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින බවයි.
ළහිරු මධුසංක නැමති ඔහු මාලදිවයිනෙන් උම්බලකඩ ආනයනය කරන්නෙකි.
ස්නයිපර් වෙඩික්කරුවෙකු ලෙස මාලදිවයින හදුන්වන මෙම ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගැනුණේ එරට විශාලතම නීතිවිරෝධී අවි තොගය වැටලීමෙන් අනතුරුවය.
මාලදිවයිනේ උප ජනාධිපති අහමඞ් අදීබ්ද ඔහු සමග ඔක්තෝබර් 24 වනදා අත්අඩංගුවට ගැනිණි.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උම්බලකඩ වෙළෙන්දා දිගටම රිමාන්ඩ්