බ්‍රසීල හිටපු ජනාධිපති යාර් බොල්සරානෝගේ පරාජය බාර ගැනීමට සුදානම් නැති ආධාරකරුවෝ එරට පාර්ලිමේන්තුව, ජනාධිපති මන්දිරය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) ආක්‍රමණය කළහ.
නගරයේ ආරක්ෂකයන්ට ආධාරකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ජනාධිපති ලූලා ද සිල්වා ජනවාරි මස 31 දක්වා තත්ත්වය පාලනය කර ගැනීමට ෆෙඩරල් ආරක්ෂක මැදිහත් වීමක් ප්‍රකාශයට පත් කර ඇත.
නගරයේ ප්‍රමාණවත් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක නොවීමෙන් බලධාරීන්ද ආධාරකරුවන්ට සහාය ලබා දී ඇති බවත් හිටපු ජනාධිපති යාර් බොල්සරානෝ මෙයට වගකිව යුතු බවත් ජනාධිපති ලූලා ද සිල්වා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබේ.
ආධාරකරුවන් උමතු නාසීන් ලෙස හැඳින්විය යුතු බවත් ඔවුන් බ්‍රසීල ඉතිහාසයේ මින් පෙර කිසිම දිනක සිදු නොවූ ක්‍රියාවක් සිදු කළ බවත් මෙයට සම්බන්ධ වූ සියලු දෙනා සොයාගෙන දඬුවම් කරන බවත් ජනාධිපති ලූලා ද සිල්වා එම මාධ්‍ය හමුවේදී පවසා ඇත.
(විමුක්ති ඒස්. රැද්‍රිගු )
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උමතු නාසීන්ට දඩුවම් කරනවා
Lal Monday, 09 January 2023 09:03 AM
මේ සමාජවාදියෙක්... වැඩිකල් යන්න වෙන්නේ නෑ...
sharm warn Monday, 09 January 2023 10:57 AM
මම නම් බ්‍රසීලයේ ලුලා මහත්තයා වත් හිටපු එක්කෙනාව වත් ගැන ලොකු දැනීමක් නැහැ.නමුත් අපිටත් පස්ස දොරෙන් රිංග ගත්ත උමතු නාසියෙක් ඉන්න බව නම් කියන්නේ පුළුවන්
ජගත් ලියනගේ Monday, 09 January 2023 01:01 PM
බලාගෙන ගියාම බ්‍රසීලයත් ලංකාව වගේමයි . පස්ස දොරෙන්මයි වැඩ .