IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


උමාඔයෙන් අප්‍රේල් සිට මෙගාවොට් 120ක්

(යොහාන් භාසුර)

උමාඔය විදුලිබල ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට එකතු කරන බවත් ෆරාබ් ඉදිකිරීම් හා ඉංජිනේරු සමාගම ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය ලබන අප්‍රේල් අවසන් වන විට සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එම ව්‍යාපෘතියෙන් ලබන ජූනි මස සිට පූර්ණ ධාරිතාවයෙන් විදුලිය ජනනය කර ජාතික පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

උමාඔයෙන් අප්‍රේල් සිට මෙගාවොට් 120ක්

කිරිපුතා Tuesday, 13 December 2022 04:10 PM

මොනවා කළත් වැඩක් නෑ. මණ්ඩලය ඇතුලෙ කපටි හොරු ටික ඉන්නකම්

:       0       15

චින්තක Tuesday, 13 December 2022 05:47 PM

එහෙම තියෙද්දි නේද කිව්වෙ අප්‍රේල් මාසයෙන් පස්සෙ විදුලිය නිපදවීම අවිනිශ්චිතයි කියලා ගාස්තු වැඩිකරන්න ඕන කියලා .මොකද මේවා නොදැන හිටියද නැත්නම් නිදාගෙන හිටියද කියලා අහන්න වෙනවා

:       0       0

wicky Tuesday, 13 December 2022 09:40 PM

ඒ කියන්නේ තව පැය දෙකක් විදුලිය කපනවා කියන එකනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site