උමගක් හදනවා කියන එක ලේසි පහසු දෙයක් නොවෙන්නෙ ගලක් හිල් කරනවාට වඩා අලුතෙන් තනද්දි බැලන්ස් එක තියාගන්න වගේම බර දරන්නත් අවශ්‍ය දේවල් තියන්න ඔන නිසායි. ඒත් මේ අලුත් ට්‍රක් එක නිසා දැන් ඒ වැඩේ නං ලේසියි. මේ අලුත් තාක්ෂණය ඔබ නැරඹිය යුතුමයි. එය සියයට අනූවක් නිෂ්පාදන කාලයත් අවම කරනවා.
රචින්ත ජයවර්ධන


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd