උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයෙන් පීඩාවට පත් ගොවීන් සඳහා ඔවුන්ගේ හානිය තක්සේරු කර වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයාට නියෝග කළේය.
එසේම මෙම ව්‍යාපෘතිය නිසා ජලය අහිමිවූ පවුල් වලට සහ ගොවීන්ට දෙසැම්බර් 31 වැනි දිනට පෙර ජලය ලබා දීමට පියවර ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවේ මෙම සිද්ධියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්ව සිටිනන පුද්ගලයින් පිරිසක් ගොනු කළ පෙත්සමක් සලකා බැලු අවස්ථාවේදීය.
මෙම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රී පවන් සහ ඊවා වනසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
උමා ඔය ගොවීන්ට සහන
ආරියපාල හේවගේ Thursday, 15 September 2016 05:43 PM
හැමදාම වෙන්නේ පාරිසරික නඩු සමථකිරීම හෝ ඉල්ලා අස්කර ගැනීමයි. බුලන්කුලම (එප්පාවල ෆොස්පේට්) නඩුවට පසුව දෙනු ලැබූ හොඳ නඩු තීන්දුවකි (නි)