රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම සැප්තැම්බර් 9 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානයක්කාර මෙනවිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාටත් කුට්ටියක් හම්බ වෙන්න ඇති. (බ)
මේ කරන්නේ ඇත්තම පරික්ෂණයක්ද? (හේ)
රණවිරුවන්ගේ නාමයෙන් අහිංසක මිනිසුන්ව මරන්නට පහරදීම හෙළා දකිනවා. මොවුන් අපේ ත්‍රිවිධ හමුදාවටම නින්දාවක්. මොවුන්ට දඬුවම් දී සත්‍ය හෙළි කරන්න. (ම)