මල්ලීගේ පිහි පහරින් අයියා මරුට මුදල් ඉල්ලා ආරවුල් ඇති කරගැනීම සම්බන්ධයෙන් කෝප වූ සහෝදරයා සිය වැඩිමල් සහෝදරයාට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව පොලිසියකියයි... 2 minutes ago
Y මාගලී ෆොන්සේක · 1 hour ago කුමාර් පව් පින් ගැන අපි දන්නවා හොදේ ඔයා කියන්න ඕනි නැ.තමන් කරන දේවල් කොයි වෙලේ හරි පඩිසන් දෙනවා.(ස) Reply 0
Y අසේල · 1 hour ago ඔව් , ගිහින් වැඳ වැඳ ඇවිත් පව් කොරපල්ලා. ඊට පස්සේ ගිහින් වැඳ පල්ලා, මිනි මරපල්ලා, දුෂණය කොරපල්ලා, මංකොල්ල කාපල්ලා, ළමයි සහ ගෑනු දුෂණය කොරපල්ලා, ඊට පස්සේ ආපහු ගිහින් වැඳ පල්ලා. (නදී) Reply 0
Y අසේල · 1 hour ago හරි නම් තියෙන්න ඕන "උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ, ආපහු කැලණියට නොයෙන්නට පව් නොකරව් මින් මතුවට" (නදී) Reply 0
Y ලලිත් පෙරේරා · 1 hour ago ඔව්, ඇත්තටම එක වරක් හරියට වඳින්න උත්සහ කරන්න. බුදු දහමේ තියන ගැඹුරු තත්වය ඔබට තේරේවි. (නදී) Reply 0
Y බංඩාර · 1 hour ago වරක් කියල කියන්නේ එක වාරයක් කියන එක නෙමේ. එ්ක හරියට එක ආත්මයක් එක දිගට වගේ අර්ථයක් තියෙන්නේ. කුමාර් බෞද්ධ අපි නම් පව් කලොත් ඊට නිසි දඩුවම් ලැබෙන බව දැනගෙනයි ජීවත් වෙන්නේ. බෞද්ධ රටක තියෙන නිදහස නිසා තමයි ඔහොම කොමෙන්ට් උනත් දාන්න පුළුවන්. මොකෝ මෙහෙ අර ආගමික පොලීසි නැහැනේ. මේවා විහිලුවට ගන්න එකත් පාපයක්. (නදී) Reply 0
Y විජේ · 1 hour ago මම ඇත්තටම නොදන්නා නිසා අහන්නේ. වරක් කියලා කියන්නේ ඇත්තටම එක සැරයක්ද එහෙම නැත්නම් වාර කීයක්ද. දන්නා කෙනෙක් කියන්නකෝ. (නදී) Reply 0
Y සමන්ති · 1 hour ago වරක් වැන්දොත් කියලා කියන්නේ ජනතා වහරින් පැවතෙන්නක්. මෙයින් අත්වන්නේ චිත්ත ප්‍රීතියක් පමණයි. ආමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම්ය. දැන් දැන් ප්‍රතිපත්ති ගැන සිතන්නෙම නැත. සාමාන්‍යයෙන් ආමිස පුජාව තියෙන්නේ බුද්ධිය අඩු, සිතීමට නොහැකි අයට සිත සන්සුන්ව තබාගැනීමට. (ර) Reply 0
Y සුජීව · 1 hour ago පව් සමා කළහැකි ක්‍රමයක් බෞදයන්ගේ නැත පාපයක් කලොත් එක ගෙවන්නම ඕන නමුත් මෙහි කියවෙන්නේ පවට සමව දෙන බව නෙවේ (දී) Reply 0
Y සත්‍යයා · 1 hour ago මර්වින් මෙතනට හැමදාමත් ගිහින් කරගෙන තියෙන තරමක් කරගෙන තියෙන්නේ පව්! උපන්දා සිට කතාව අදාළ පිරිසිඳු වෙන්න අවංකවම උත්සහ කරන අයට. (බ) Reply 0
Y කුමාර් · 1 hour ago "උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ" මේ වගේ දේ වලින් මුලාවෙලා ලංකාවේ බෞධයෝ හැමදාම පාපයේ තමා ඉන්නේ. (දී) Reply 0
Y සේනක · 1 hour ago ඔන්න ඔන්න කුමාර් මහත්මයා ආපහු පරණ තත්වයට වැටෙන්න හදනවා.ඔබ තුමාගේ ආගම මොකද්ද කියලා මම දන්නවා. ඔබතුමාට මීට කලිනුත් මම කියලා ඇති. මත්භේදාක්මක ආගමික අදහස් පළකිරීමෙන් කරුණාකර වලකින්න. එය බුදුදහමටත් හොද නැහැ ඔබතුමා අදහන ආගමටත් හොද නැහැ. (බ) Reply 0
Y ලුම්බිණි · 1 hour ago බුදුදහමේ පෙන්නා දෙන විදියට අප හැම දෙනාම ජීවත් වෙනවා නම් කොපමණ දෙයක්ද? (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර් පව් පින් ගැන අපි දන්නවා හොදේ ඔයා කියන්න ඕනි නැ.තමන් කරන දේවල් කොයි වෙලේ හරි පඩිසන් දෙනවා.(ස)
ඔව් , ගිහින් වැඳ වැඳ ඇවිත් පව් කොරපල්ලා. ඊට පස්සේ ගිහින් වැඳ පල්ලා, මිනි මරපල්ලා, දුෂණය කොරපල්ලා, මංකොල්ල කාපල්ලා, ළමයි සහ ගෑනු දුෂණය කොරපල්ලා, ඊට පස්සේ ආපහු ගිහින් වැඳ පල්ලා. (නදී)
සාදු...සාදු....සාදු...!මමත් සිතෙන් කැළණි වැන්දා. (දී)
හරි නම් තියෙන්න ඕන "උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ, ආපහු කැලණියට නොයෙන්නට පව් නොකරව් මින් මතුවට" (නදී)
ඔව්, ඇත්තටම එක වරක් හරියට වඳින්න උත්සහ කරන්න. බුදු දහමේ තියන ගැඹුරු තත්වය ඔබට තේරේවි. (නදී)
වරක් කියල කියන්නේ එක වාරයක් කියන එක නෙමේ. එ්ක හරියට එක ආත්මයක් එක දිගට වගේ අර්ථයක් තියෙන්නේ. කුමාර් බෞද්ධ අපි නම් පව් කලොත් ඊට නිසි දඩුවම් ලැබෙන බව දැනගෙනයි ජීවත් වෙන්නේ. බෞද්ධ රටක තියෙන නිදහස නිසා තමයි ඔහොම කොමෙන්ට් උනත් දාන්න පුළුවන්. මොකෝ මෙහෙ අර ආගමික පොලීසි නැහැනේ. මේවා විහිලුවට ගන්න එකත් පාපයක්. (නදී)
මම ඇත්තටම නොදන්නා නිසා අහන්නේ. වරක් කියලා කියන්නේ ඇත්තටම එක සැරයක්ද එහෙම නැත්නම් වාර කීයක්ද. දන්නා කෙනෙක් කියන්නකෝ. (නදී)
ගජදීර, ඒ නිසා තමයි අර එක්කෙනෙක් ඔහේටම වෙලා ඉන්නේ. (නදී)
බුදු දහමේ පන්සලකට වැදලා පව් නැති කරගන්න පුළුවන් කියල කියල නෑ. (නදී)
වරක් වැන්දොත් කියලා කියන්නේ ජනතා වහරින් පැවතෙන්නක්. මෙයින් අත්වන්නේ චිත්ත ප්‍රීතියක් පමණයි. ආමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම්ය. දැන් දැන් ප්‍රතිපත්ති ගැන සිතන්නෙම නැත. සාමාන්‍යයෙන් ආමිස පුජාව තියෙන්නේ බුද්ධිය අඩු, සිතීමට නොහැකි අයට සිත සන්සුන්ව තබාගැනීමට. (ර)
විජේ සහෝදරයා වරක් කියන්නේ නොකඩවා වසරක් කියනඑක ....! (බ)
එහෙම නම් සියළුම දෙසපාලකයෝ වඩිත්වා!!!. (දී)
පව් සමා කළහැකි ක්‍රමයක් බෞදයන්ගේ නැත පාපයක් කලොත් එක ගෙවන්නම ඕන නමුත් මෙහි කියවෙන්නේ පවට සමව දෙන බව නෙවේ (දී)
මර්වින් මෙතනට හැමදාමත් ගිහින් කරගෙන තියෙන තරමක් කරගෙන තියෙන්නේ පව්! උපන්දා සිට කතාව අදාළ පිරිසිඳු වෙන්න අවංකවම උත්සහ කරන අයට. (බ)
"උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ" මේ වගේ දේ වලින් මුලාවෙලා ලංකාවේ බෞධයෝ හැමදාම පාපයේ තමා ඉන්නේ. (දී)
මොනතරම් හොද දෙයක්ද, (හේ)
විජේ,වරක් කියන්නේ එක වරක්. (බ)
ඔන්න ඔන්න කුමාර් මහත්මයා ආපහු පරණ තත්වයට වැටෙන්න හදනවා.ඔබ තුමාගේ ආගම මොකද්ද කියලා මම දන්නවා. ඔබතුමාට මීට කලිනුත් මම කියලා ඇති. මත්භේදාක්මක ආගමික අදහස් පළකිරීමෙන් කරුණාකර වලකින්න. එය බුදුදහමටත් හොද නැහැ ඔබතුමා අදහන ආගමටත් හොද නැහැ. (බ)
සැම හිතක් ම තෙරුවන් බලෙන් සුවපත් වේවා...(හේ)
බුදුදහමේ පෙන්නා දෙන විදියට අප හැම දෙනාම ජීවත් වෙනවා නම් කොපමණ දෙයක්ද? (නදී)