(සංකල්ප පේමදාස බළන්ගොඩ සිට) - බළන්ගොඩ නගර සභාවට අනුයුක්ත කළ නව අභ්‍යාසලාභී උපාධිධාරීන් සදහා පරිගණක පුහුණු වැඩසටහනක් නගර සභා විදුනැණ පියස තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේදී ආරම්භ විය. මෙහි ආරම්භ අවස්ථාව සදහා බළන්ගොඩ නගර සභාවේ සභාපති නිමල් ගාමිණී වීරසිංහ මහතාද සහභාගි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් ඔහොමයි අනේ. ඇයි අපිට මෙහෙම කරන්නේ 2012-06-01 පුහුණුවට ආවේ තවම පත්විම් නැහැ. (ස)
අපි 2013.03.09 දින සිට උපාධිධාරි අභ්‍යාසලාභී ලෙස රාජ්‍ය සේවයේ සේවය කරති. දැනට බස්නාහිර පළාත් සභාව යටතේ සේවය කරන අතර තවම පත්වීම් දීම සම්බන්ධයෙන් කිසිම දෙයක් පළාත් රාජ්‍ය කොමිෂන් සභාව විසින් නොකරන ලදී. නමුත් ඇමතිතුමා නම් ලොකුවට කියවනවා.(නදී)
කවුද මේ උපාධිධාරින්? (නි)
බස්නාහිර පළාත් සභාවේ තවම පත්වීම්වත් දීලා නැහැ. අපි සදා අනාථයි. අපිට ලැබෙන පුහුණුක්වත් නැහැ. (ස)