(අජිත්ලාල් ශාන්තඋදය)
සබරගමු පළාත් සභාවේ ගරුපත්විම් ලබාදෙන පවසා උපාධිධාරින් 23 දෙනකුගෙන් රුපියල් ලක්ෂ ගණනක මුදල් ලබාගත් බවට සැකපිට පාසල් ගුරුවරියක සහ ඇගේ සැමියා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය කියයි.
සැකකාර ගුරුවරිය ඇහැළියගොඩ නගරාසන්න විදුහලක ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුවරියක බවද පොලිසිය පැවසීය.
ඇය තිස් අට හැවිරිදි තැනැත්තියකි. කලකට පෙර දේශපාලනඥයකුට සමීපව දේශපාලනය කළ තැනැත්තියක බව ද පොලිසීය පවසයි.
එම කාල වකාවනුවේ උපාධිධාරින්ට සබරගමු පළාත් සභාවේ ගුරුපත්වීම් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ දෙක, ලක්ෂ තුන, ආදි වශයෙන් ලබගෙන ඇති බවට පොලිසියට පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයිද, උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
උපාධිධාරින්ට ගුරු සිහිනය පෙන්වූ ගුරුවරියක් මාට්ටු