අර්තාපල් කන්ටේනරයක් තුළ   උපත් පාලන එන්නත් කුප්පි තිස් දහසක් ගෙන්වූ පකිස්ථාන ජාතිකයා රේගු ආදායම් අධීක්ෂණ බලකාය මගින් අද දහවල් 12.30ට පමණ කොටුව දුම්රිය ස්ථානය අසළදී අත්අඩංගුවට ගනු ලැබීය.