දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල රෙදි, පළතුරු හා ප්ලාස්ටික් භාණ්ඩ වෙළදසල් පෙළක් අද (10) අලුයම ගින්නකින් වැනසී ගිය බව වෙළෙන්දෝ කියති.
එම වෙළදසල්වල හිමිකරු බස්නාහිර පළාතේ නියෝජ්‍ය ඇමැතිවරයකු බවද සදහන්ය.ඔහු එම කඩ කුලියට දී තිබු බවත් මෙම ගින්න කඩා කප්පල්කාරී ක්‍රියාවක් විය හැකි බවත් වෙළෙන්දෝ සඳහන් කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වභාවික විපතක් වෙන්න ඇති. ස්වභාව ධර්මයා වෙලාවකට නොහිතන විපත් කරනවා. (නදී)
පුබුදු තාම ඉන්නේ පහළ බාලාංශයේ වෙන්න ඇති. මාතර මිනිස්සු යාපනයේත් කඩදාගෙන හිටියා. (නි)
මේ වගේ දේශපාලන සංස්කෘතියක් තිබෙන ලොව එකම රට මේක වෙන්න ඇති (නි)
ජීවත්වෙන්න මුදල හම්බකරන්න තමයි මේ වගේ කඩ ගෙන වෙළදාම් කරන්නේ. නමුත් රටක් හැටියට හරිම අවලස්සනයි, කැතයි. බලන්න වෙන රටවල මොනතරම් ලස්සනද පිරිසිදුද කියලා. ලංකාවේත් ඉන්දියාවේ වගේ තමයි මේ වෙළදාම තියෙන්නේ (නි)
පුබුදු, මේ මොනවද කියන්නේ? බස්නාහිර කෙනෙකු දඹුල්ලට ගියාම මොකද? (නි)
සල්ලි තියනවා නම් ලංකාවේ ඕනෑ පළාතක කඩයක් ඔයාටත් ගන්න පුලුවන් පුබුදු. (නි)
පුබුදු හරි මෝඩයිනේ... (නි)
ඕක තමයි පුබුදු ආශ්චර්ය කියන්නේ (නි)
ස්භාවධර්මයටත් තේරෙනවා සාධාරණය,අසාධාරණය.(හේ)
මේ උන දේනම් අනුමත කරන්නේ නැහැ. එ්ත් යකාගේ හැටියට කියනවලුනේ විමානේ. එනිසා කරන්න දේකුත් නැහැ. ඔය මනුස්සයා ගැන ගම්පහ මිනිස්සුන්ගෙන් අහල බලන්න. (නදී)
ගිනි තියන එක නම් ලංකාවේ සංස්කෘතියේ දෙයක් වෙලා (අ)
වැරදි ඇතිතැන අපි කතා කරන්නේ පෞද්ගලික තරහකට නොවෙයි. කවුරු කලත් මේ වගේ වැඩ දේපල අලාභ හානි කිරීම්, චරිත ඝාතන, මිනිස් ඝාතන අපි හෙලා දකිනවා. මේවා මානව ගුණධර්මවලට පටහැනි සිදුවීම්. (නදී)
මහජනයාගේ මනාපෙන් ඇවිත් මහජනයාට සේවය කරන්න කඩ කුලියට දීලා එ්කත් ඉතින් බලන කොට සේවයක් තමයි. කොහොම වුනත් අහිංසකයන්ගේ දේපල හානිය ගැනනම් දුකයි. (නදී)
අසාධාරණ මුදල් වලට වෙන දේ කාට කාටත් පෙනේවි. බුදු දහම සදාකාලිකයි. (නදී)
පාඩුව කුලියට අරන් බඩු දාපු අයට. (නදී)
දඹුල්ල කඩයක් කොහොමද බස්නාහිර කෙනෙකුට අයිති උනේ (නදී)
මේවා වෙන්න ඕනෑ අසාධාරණ ලෙස මුදල් හම්බකරන අයටයි (නි)
සරදියෙල්ගේ හිතේ ද්වේශයක් සකස් උනාද? (නදී)
පුබුදුට මාර ප්‍රශ්ණ තමා හිතට එන්නේ, ඇයි දඹුල්ලේ කඩ වෙන පළාත් වල අයට ගන්න බැරිද? (නදී)
කිසිම හැකියාවක් නැති මිනිස්සු තෝරාගත්තහම වෙන්නේ මේවගේ දේවල් තමයි. කොහේ හරි රජයට අයිති ඉඩමක පොලක් හදල ඒක මන්ත්‍රී වරු අතරේ බෙදාගන්නවා. කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ලාටත් මේ වගේ පින් කඩ තියෙනවා (නදී)
ව්‍යාපාරිකයන් ඔය හැම පක්‍ෂයේම ඉන්නවා. හැබැයි කාට අයිති වුණත් මේවා මහ සහගහන අපරාධ. ඕවා කරන්නෙ මේ අපිට ආදරයට නෙවෙයි. ඉරිසියාවට කුහක කමට. නැත්නම් තවත් ව්‍යපාරික වුවමනාවකට.ඒ අතරේ ඉරිසියාව,කුහකකමට සහ ගිනි තියන්න ප්‍රසිද්ධ පක්‍ෂයකුත් රටේ තියනවා. (අ)
මම දන්නා විදියට මෙම ඉඩම් අවුරුදු ගණනක් රිසර්වේෂන් බිමක් මේ ඉඩම කොහොම ගත ද දන්නේ දෙයියෝ විතරයි (අ)
අනේ අපේ නියෝජ්‍ය ඇමතිතුමා. (අ)
ලංකාවේ කොතැනක හරි කඩ සාප්පු ,වෙළදසැල් , සාදා නිමකර ඒ වා . කුලියට දෙන්න සුදානම් වෙන්නත් පෙර , රටේ ඉහල තැන්වල පාලකයෝ රජයේ මුදල් වැය කර ඉදිකළ ඒ දේපල , ටෙන්ඩර් දාල යාලුවන්ගේ හිතවතුන්ගේ නම්වලට, කඩකාමර ටික සේරම තමන්ගේ බාරයට ගන්නවා, ඒ වගේ ලාබය මැති ඇමතිලාට. මේ ක්‍රමය නිසා දුප්පත් මිනිහට හැමදාම පාන් කෑල්ලක් කාල වතුර බිබී ජීවත් වෙන්න වෙලා. ඒ කෙන් දුප්පත් මිනිහට නැගිට ගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ . ඇයි මේ ක්‍රමය වෙනස් කරන්න බැරි ? දේපල සම්පත් , බදු රහිත වාහන, නිල නිවාස, දීමනා ,රජයේ ඩීසල් ටික පවා නොමිලේ වාහනවලට. මැති ඇමතිලා දුප්පත් මිනිහට හැමදාම, බඩු මිල උඩ යනවා, කොපමණ වැඩි වුණත් ලොක්කන්ට ඒ වා බලපාන්නේ නැති වග රටේ තාත්ත දන්නවා ..! දුප්පතාගේ දරු පැටියාගේ කුසගින්නේ දුක පමණයි නොතේරෙන්නේ..?(අ)
දඹුලු නිෂ්පාදන කොළඹට එන්නත්, කොළඹ නිෂ්පාදන දඹුල්ලට යවන්නත් දෙපැත්තේම කඩ තියෙන්න ඕනැ. ඊර්ෂ්‍යා කිරීම,ගිනි තැබීම කව්රු කලත් නම් අන්තිම කැතයි (නදී)
අනේ අනේ මොකට කියන්ටද ?? (අ)
බලන්නකෝ, මෙයා අසරණයින්ට සරණ වෙන්නම බස්නාහිර ඉඳල දඹුලු ගිහින්. ඉරිසියාකාරයෝ..ඉරිසියාකාරයෝ (නදී)
පුබුදු, මෝඩ කතා කියන්න එපා. ලංකාවේ ඕනෑ කෙනෙකුට ඕනෑතැනක දේපලක් ගන්න පුළුවන්. (උතුරේ හැර) දැන් ඕනෑ නම් බලන්න කොළඹ තියන කඩවල අයිතිකාරයෝ ඉන්නේ කොහෙද කියලා. සමහරු යාපනයේ, සමහරු පිටරටවල. (නි)