නව රජයේ රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම්දීම අද(9) පස්වරු 2 ට ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු 45ක් අද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙති.
එජාප සම්මුතිවාදී ජාතික රජයේ ඇමැති මණ්ඩලයේ රැස්වීම ආරක්ෂක ඇමැතිද වන මෛත්‍රිපාල සිිරිසේන ජනපතිගේ සහභාගීත්වයෙන් අද (9) පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ තවත් 45 ක්. තව තව බදු ගෙවමු. (අ)
සොභිත හිමියනි මේ මෙගා කැබිනට්ටුවක් පත්කරමින් කරන ජාතික අපරාදයට එරෙහිව පෙරට වදින සේක්වා !!. අපිත් ඔබ වහන්සේ සමග එන්නම් (අ)
සුබ පැතුම් අපෙන්! (නි)
අවුරදු ගණනකට පසුව ආණ්ඩු බලය වෙන පක්ෂයකට ගියාම පරිපාලන කටයුතු වලදී හරිම අවුල්සහගත තත්වයක් ඇතිවෙනවා, අපේ වගේ රටවල් වල. ඒකට මුලික හේතුව ජාතික ප්‍රතිපත්තියක් කිසිම විෂයකට නැතිකම සහ අලුතින් නිලධාරීන් පත්කිරීම. අපේ රට හරිම අවාසනාවන්ත රටක්. ජනතා බලාපොරොත්තු කවදාවත් ඉටුවෙන්නේ නැහැ (නි)
106 න් 90 ක් අඩු වුණාම කියද ?අහෝ සෝභිත හිමියනි වඩින සේක්වා ! (අ)