විදේශ රටවල් යහපාලන ආණ්ඩුවට උදව් කරන්නනම් නොයෙක් දේවල් ඉෂ්ඨකරන්න කියලා පනවපු සමහර කොන්දේසි ආණ්ඩුවෙම ඉහළ පෙළේ කෙනෙක් දෙන්නෙක් අතින් කැඩෙන එක ගැන විදේශ කටයුතු භාර ඇමැති සයිස් මහත්තය හරිම අප්සෙට් ගහලලු.
පසුගිය ආණ්ඩුව කරපු කියපු දේවල් ගැන කරන කියන නොයෙක් පරීක්‍ෂණ මේ රටේ විදියට කරන්න යෑම යුරෝපයෙත් යැංකි රටෙත් විවේචනයට ලක්වෙලා... විදේශ කස්ටියගෙන් වග උත්තරත් අහලලු.
ඇමැති එකක් කියද්දි මහ තැන්වලින් වෙනත් දෙයක් කියන කොට ඇමැතිගේ බල බිඳෙන එක ගැන උන්නැහේ නොසතුටින් ඉහළට කරැණු දැක්කුවලු..
මේ වගේ විෂයන් ගැන කතා කරන්න කලින් මටත් කියන්න කියන එකලු එයාගෙ ඉල්ලීම හැබැයි ආණ්ඩුවෙ ඉහළ තැන් ඒ ඉල්ලීම ඒ හැටි ගණන් ගන්නෙ නැතිලු... ඒ නිසා දැන් විදේශ අංසෙ කස්ටිය කියන්නෙ අපි දෙන දෙයක් කාල, වෙන දෙයක් බලාගෙන ඉඳිමු කියලලු.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
697
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උන්නැහේගෙ කතාවට මුන්නැහේ අප්සෙට්