
(ලේකම්ගේ අනුර)
අපේ මුහුදු සීමාවෙ කරදරක වැටිල ඉන්න කවුරු වුණත් අපෙන් උදව් ඉල්ලුවොත් ඔවුන්ගෙ වර්ගය බලන්නෙ නැතිව, උදව් කරන බවත් අපේ වර්ගය මනුෂ්‍ය වර්ගය නිසා මේ මානුෂීය ගුණය ගැන ඇමරිකාවත් තේරුම් ගනීව් යැයිද වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිත තා සහ සමුපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.
මැද පෙරදිග උද්ගතව ඇති තත්වය ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි, ලෝකයටම බලපාන තත්ත්වයක්, ආනයන ක්‍රියාවලියට වගේම අපනයනයේදී සැලකිය යුතු බාධාවක් සිදු වුවද ආහාර සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවෙන්නෙ නෑ.
අප්‍රේල් මාසෙ අවසන් වන තුරු කිසිදු අඩුපාඩුවකින් තොරව ඉන්ධන හා ගෑස් සැපයුම සිදු කළ හැකියි.
අමාත්‍යවරයා මේ බැව් පවසා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික් සමූපාකාරකයින්ගෙ වර්ණ ප්‍රදානොත්සවයකට එක් වෙමිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක අනුර බලාගනියි. ඔයා ලකුණු දාගන්න එපා.