
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි මහතාගේ උද්ධමන දර්ශකයේ හයවෙනි ස්ථානයේ සිට තුන්වෙනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව ඉහළට පැමිණ තිබේ.
මහාචාර්ය ස්ටීව් හැන්කි මහතා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.
ඔහුට අනූව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 17.5 සිට 119 දක්වා ඉහළ ගොස් ඇත.
ස්ටීව් හැන්කි මහතා පවසන පරිදි ශ්‍රී ලංකාව තුළ 1884 වසරේ සිට 1950 දක්වා ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලයක් යළි ස්ථාපිත නොකළහොත් 17 වෙනි වතාවටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් සිටින ශ්‍රී ලංකාව ලබා ගන්නා මුල්‍ය ආධාර අපතේ යනු ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැබූ ජයග්‍රහණය සාමකාමීව සමරමු...!!!
සෞභාග්‍යයේ දැක්ම නව මානයකට ගෙනිහින්...!
මුලු පක්ෂී පරපුරක් එක්ව ලැබූ ජයග්‍රහණයක්...
වැහි නැති හෙන ගහන්න ඕනේ මගේ රට කෑවට...
මේ කාලකණ්ණි ආණ්ඩුව රට කෑවා. හෙණ වදිනවා මේ කරපු අපරාධයට...