(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ පාරිභෝගික මිල දර්ශයකට අනුව කොළඹ නගරාසන්න ප්‍රදේශ වල දෙසැම්බර් මස උද්ධමනය සියයට 4 දක්වා වැඩි වී ඇත. නොවැම්බර් මාසයේදී කොළඹ නගරාසන්න ප්‍රදේශ වල උද්ධමනය සියයට 3.4 ක් විය.
එසේම නොවැම්බර් මස සියයට සෘණ 3.6 ක්වූ ආහාර කාණ්ඩයේ උද්ධමනයද මෙම මසදී සියයට 0.3 ක් දක්වා ඉහළ ගොස් ඇත.නමුත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මෙම මසදී සියයට 5.8 ක් දක්වා පහළ ගොස් තිබේ.නොවැම්බර් මාසයේදී ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 6.8 ක් වී ඇත.
2025 දෙසැම්බර් මස 16
55
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
611
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උද්ධමනය යළි ඉහළට
pakeer Friday, 29 December 2023 04:45 PM
මහින්දලා බලේ ගත්තාම මේක හරි යයි. එහෙම නැතිනම් රනිල් ආයෙත් බලේ ගත්තාම මේක හරි යයි. එහෙම නැතිනම් ආයෙත් මහින්ද බලේ ගත්තාම මේක හරියනවා.
PereraSunday, 31 December 2023 09:10 AM
නැහැ... නාමල් ජනාධිපති කරගත්තාම තමයි මේවා ඔක්කොම හරියන්නේ...!
Ajith Sunday, 31 December 2023 08:59 AM
නිවැරැදි උද්ධමනය මීටවඩා ගොඩාක් වැඩියි. බඩුවල ඊයේ මිල නෙවෙයි අද තියෙන්නේ...!