පත්වීම් ලාභී උපාධිධාරීහු අද (22) කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල සිට අගමැති කාර්යාලය දක්වා පාගමනින් ගොස් නව විදුහල්පති පත්වීම් වහා ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටියහ.
ලංකා ගුරු සංගමය උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. මේ හේතුවෙන් මල් පාර 138 බස් මාර්ගය අවහිර විය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගටම සටන් කරමු! (නි)
මොන හේතුවකට වුණත් පාරවල් අවහිරකරලා උද්ඝෝෂණය කරනවා නම් වැරදියි. දස දහස් ගණනකට යන්න තියෙන පාර. මෑත කාලෙ ඉඳලා හැමදේටම පාරවල් වහලා උද්ඝෝෂණය කරනවා. වහාම නීතියක් ගේන්න ඕනෑ (නි)