
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවකයින් උද්ඝෝෂණ ව්‍යාපාර වලට යොමු වීමේදී රටේ තත්ත්වය ගැන නැවත නැවත සිතා බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය .
උද්ඝෝෂණ වලින් නැති වෙන්නේ ඔවුන්ගේම දරුවන්ගේ අනාගතය බව අබේවර්ධන මහතා කීය.
ඉදිරි ජනාධිපතිවරණය සහ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ හොරණ සහ බණ්ඩාරගම ප්‍රදේශවල පැවැති එජාප කලාප නියෝජිතයින් දැනුවත් කිරීමේ රැස්වීම් වලට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙි බව පැවසීය.
දැන්වත් විනෝදාංශෙට බොරු කියන සම්ප්‍රදාය දේශපාලන පක්ෂ විසින් නැවැත්විය යුතු බවද අබෙිවර්ධන මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උද්ඝෝෂණ වලින් නැති වන්නේ ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය
Perera Sunday, 14 July 2024 03:17 PM
මුළු රටම අන්දන්න මේ ගොල්ලෝම හදන උද්ඝෝෂණ, අපි නොදන්න මොනරතැන්න...
Dharmatileke Sunday, 14 July 2024 03:41 PM
දැනුයි දරුවොයි, කාන්තාවොයි, ආර්ථිකයයි මතක් වෙලා තියෙන්නේ..
Prabha Sunday, 14 July 2024 04:19 PM
මෙයා පින්හාමිට තියෙන ඡන්ද දෙක තුනත් නැති කරනවා...
ජයනාත් Sunday, 14 July 2024 05:52 PM
දැන් කියලා කාටද මහත්තයා අනාගතයක් තියෙන්නේ? හෙට ගැන ෂුවර් නැහැ ..