පොල්හේන මාර්ගය අබලන්වී ඇතැයි කියමින් කඩවත ගනේමුල්ල මාර්ගයේ පොල්හේන හන්දියේ අද (2) පෙරවරුවේ සිට ප්‍රදේශවාසීහු පිරිසක් උද්ඝෝෂණය කළහ.
මහර ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රී නීල් සමන්කුල මහතා එහි පැමිණි අවස්ථාවේ උද්ඝෝෂකයෝ ප්‍රහාරයක් එල්ල කළ අතර අනතුරුව ඔහු එම ස්ථානයෙන් ඉවත් විය. ඔහු හෙල්මටයක් පැළඳ සිටි නිසා අනතුරක් සිදු නොවීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆුල් පේෂ් හෙල්මට් තහනම ඉවත් කරගත්තොත් හොඳයි වගේ. පේනවා නේද ගම්මුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර (නදී)