උතුරු මැද පළාත් සභා රැස්වීම අද මිනිත්තු 35 කින් අවසන් විය. මහ ඇමති ඇතුළු ඇමතිවරු සියලු දෙනාම පැමිණ නොසිටියහ.
ඔවුන් කොළඹ රුස්වීමකට ගොස් සිටිතියි මූලාසනයෙන් ප්‍රකාශ විය.
ඔවුන් නමින් න්‍යාය පත්‍රයේ තිබූ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි වූ හෙයින් රුස්වීම කල් ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපොයි මේ වගේ රටක්. සන්නිවේදනයේ දුර්වල කමද නැත්නම් මේ රැස්වීම තඹයකට ගණන් ගන්නේ නැත්ද? (බ)