උතුරු මැද වකුගඩු රොගීන් සඳහා ජල පෙරණ 12500 ක් ගැනීමට රුපියල් කෝටි දහතුන හමාරක් වැය කිරීමෙන් මුදල් නාස්ති කළැයි උතුරු මැද පළාත් ඇමතිවරු තිදෙනෙක් හා නිළධරයෝ 14 දෙනෙක් අද බරපතල වංචා දූෂණ විමර්ෂණ ජනපති කොමිසමට කැඳවනු ලැබ සිටිති.
උතුරුමැද වාරිමාර්ග ඇමති එච්. බී. සේමසිංහ, සෞඛ්‍ය ඇමති කේ. ඩබ්. නන්දසේන හා කෘෂිකර්ම ඇමති ආර්. එම්. පී. බී. රත්නායක ඔවූහුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ගේ වකුගඩු රෝගීන්ට බද්ධ කරන්න.(හේ)
කොහොමටත් පනින රිළවුන්ට ඉනිමං බඳින පළාත් සභා ඇමතිලා, මහා ඇමතිලා, ආණ්ඩුකාරයෝ ජනතාවට බරක් වූ අය තමයි. (නි)
ගෙනල්ලා තියෙන්නේ බාල බඩුනේ. වකුගඩු රෝගීන්ට සලකන්නේ නැතිව ඒ සල්ලිත් අරගෙන.(හේ)