දකුණ වව්නියාව ප්‍රාදෙශිය සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පස් දෙනකු සහ එජාප මන්ත්‍රීවරයකු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් අද (26) එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වුහ.
දෙමළ ජාතික සන්ධානයේ කේ සුබාහරන්,රාමයියා රාජසේකරන්,පාක්‍යනාදන් පාර්තීබන්,ලෙච්චමන් අරුන් ප්‍රකාශන් ,බාලචන්ද්‍රන් සජීවන් සහ එජාපයේ රාඝවන් චන්ද්‍රකාසන් ඔවුහුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට විරුද්ධව අපේ අහවලා මොකද දන්නෙ නැහැ කියන්නේ (නි)
කරුුණගේ කට්ටියද (බ)
එතකොට අර ටීඑන්ඒ එක යාපනේ ගෙන් ගෙට යනවා කියල මෛත්‍රීට මඩ ගහන්නේ, එයාට එකතු වුනොත් ප්‍රේමියා, මෙයාට එකතු වුනොත් ද්‍රෝහියා. අනේ මෙහෙම රටකනේ අපි ඉන්නේ, (බ)
දැන් එතකොට මේගොල්ලන් එක්ක ගිවිසුමක් නැද්ද?(දිල්)
නුවන් හරියටම හරි නුවන්. (නදී)
අපේ ජනාධිපති තුමාට ජයන් ජයම වේවා.(හේ)
ආණ්ඩුව පැත්තට ගියොත් විතරයි දේශප්‍රේමී.නැත්නම් ත්‍රස්තවාදියෝ. (හේ)
නුවන් සහ බටන්ගල ,මේ එකතුවෙන්නේ පහලම මට්ටමේ නායකයෝ එයාලට රටේ කැල්ලක් අවශ්‍ය නැහැ .හැමදාමත් කොටියට කඩේගියේ නායකයෝ ඒ අය තමයි සාමාන්‍ය දෙමල මිනිස්සුන්ව උසිගන්වන්නේ (අ)
නැහැ නැහැ ගිවිසුම් ගහල බලෙන් ගෙන්න ගන්න අවශ්‍ය නැහැ. ඒකීය රටක් විදියට යන්න කැමති හැමෝටම එන්න පුළුවන්. (අ)
මේ ගොල්ලෝ එකතුවෙන්නේ ගිවිසුම් නැතිව (නදී)
ඔය 06 දෙනා ලක්ෂ 06 වේවා ! (නදී)
දැන් එතකොට වව්නියාව දකුණ ප්‍රාදේශීය සභාවේ දෙමල සන්ධානයේ බලය ගිලිහෙනවා නේද.? (ර)
උතුර ,දකුණ කියලා අපේ නායකතුමාට වෙනසක් තියනවද? එතුමා ජනතාව සමඟි කළා.රට දියුණු කළා. 08 වෙනිදා බලමු (නි)