ස්විස් ලේබර් ඇසිස්ටන්ස් නැමැති රාජ්‍ය නොවන සංවිධානයක් පුදුකුඩු ඉරිප්පු ප්‍රදෙශයේ වර්තාමය රුපවාහිණි වැඩසටහනක් පටිගත කරිම සදහා ලංකාවට යෑමට ඉල්ලුම්කළ වීසා පත්‍ර ප්‍රතික්ෂේප කල බව රෝම තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. තානාපති කාර්යාලය පවසා ඇත්තේ ශ්‍රි ලංකා ආරක්ෂක අමාත්‍යංශය දැනුවත් කොට වීසා ලබාගන්නා ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි! මෙයාලත් දෙනෙන්න දෙන්න ඕනේ, අපි විසා ඉල්ලන් ගියාම මෙයාලා කවදාවත් දෙන්නේ නැහැ.(නදී)
දමිලයන්ගේ මුදල් වලට වේද කරන විදේශ රාජ්‍ය නොවන සංවිදාන ඇවිත් එක එක කතා හදල සිනමා ගත කර පසුව සිංහලයන් දමිළයන්ට කරන වැරදී හැටියට පෙන්වනවා . මෙහෙම එන අයට විස නොදෙන එක හොඳයි (අ)
කොටින්ගේ තවත් බළල් අතක්.වීසා දෙන්නම එපා..(අ)
ලුම්බිණි මොකද හයේ හතරේ පොල්ලකින් ඕනද?. අපිට මාධ්‍ය ඕනේ ඒ වුනාට රටට මඩ ගහන්න නෙවේ. දිමුතු කිව්වා වගේ මීට වඩා දුරදිග හිතන්න.(නදී)
අපේ රට ගැන මේ අයට තියෙන කැක්කුම කුමක්ද? අපි යනවද ඒ රටවල් වල කුණු අවුස්සන්න? තමන්ගේ දේවල් බලාගෙන හිටියනම් ඉවරයිනේ.(නදී)
හරියට හරි. එන්.ජී.ඕ. කාරයන්ට පිනුම් ගහන්න දෙන්න එපා. (නි)
බොහොම හොඳයි. මේ අය රුපගතකරගන ඇවිල්ල මෙහෙදී 'ඩබ්' කරලා තවත් චැනල් 4 චිත්‍රපටියක් හදයි. (දී)
ඇයි අපි මෙච්චර බය මාධ්‍යයට? (නි)
සියලු දෙනාම හොද සිහියෙන් වැඩ කිරීම බොහොම වැදගත් (නි)
අනේ ඔව් රෑ වැටුන වලේ දවල් නම් වෙටෙන්න එපා ඔන්න (දී)
ලුම්බිණි, ඔයාට අපේ රට ගැන සහ අපේ රටට පිට පාර්ශව වලින් තියෙන ප්‍රශ්න ගැන තියෙන දැනුම මදි. ඒක නිසා හරියට දැනුවත්වෙලා අදහස් දාන්න. නැත්නම් නොදා ඉන්න. (නි)