උතුර,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

සෙසු පලාත්වලට සවස 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර,සබරගමුව, මධ්‍යම,දකුණ සහ ඌව පළාත්පල ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත කාලගුණයක් පවතී