උතුරු පළාතේ අවතැන් කඳවුරු හා දූපත් ප්‍රදේශවල ජීවත වන ජනතාවට අපහසුවකින් තොරව සඳුදා (07) ඡන්දය භාවිත කිරීමට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය කියයි.
මේ සඳහා විශේෂ බස් රථ 65ක් යොදවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ පහසුකම් ඡන්ද කාලෙට විතරක්? (නි)