IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උතුරු හසුන

 

ජනතාවගේ අවශ්‍යතා හා යෝජනා නොසළකා  මධ්‍යම ආණ්ඩුව අත්තනෝමතිකව සිය සංවර්ධන සැලසුම් උතුරේ ක්‍රියාත්මක කරන බවත් එය පිළිගත නොහැකි බවත් උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරන් මහතා  යාපනයේ රැස්වීමක දී  පැවසුවේය.

රටේ සෙසු පළාත් වලට සාපේක්ෂව උතුරු පළාත වෙනස් බව පවසන මහ ඇමැතිවරයා  තම ජනතාවගේ ජීවනෝපාය වන කෘෂිකර්මාන්තය විනාශ  කර ගැනීමට  අකැමැති අතර උතුරු පළාතේ සංවර්ධන කටයුතු  පළාතේ  ජනතාවට අවශ්‍ය පරිදි සිදුකර  ගත හැකි  වතාවරණයක් නිර්මාණය කළ  යුතු බව ඔහු කීවේය.


 

මඩකලපුව වැව් සොරොව්ව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කරන ලද ඉල්ලීමකට  අනුව (07) විවෘත කැරිණි.

එමඟින් වැව අවට ජිවත්වන ගම්මාන 13 ක 7000 වැඩි ජනතාවට  මෙතෙක් කලක් විශාල ගැටලුවක්ව තිබු කෘෂීකාර්මික හා පානීය ජල ප්‍රශ්නයට  විසඳුම්  ලැබුණු බව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික් අපේක්ෂක ගාමිණි විතානගේ මහතා පැවසුවේය.



අදහස් (0)

උතුරු හසුන

පීරිස් Monday, 10 August 2015 08:49 AM

ඒ ගොල්ලෝ ඉල්ලන්නේ ඒ ගොල්ලන්ට ඕනේ විදිහට වැඩ කර ගන්න ඒ ටික බෙදල දෙන්න කියලි. ළඟදීම බෙදන්න පාර කපාවී.(අ)

:       0       0

ඇසළ Monday, 10 August 2015 08:50 AM

උතුරු පළාත වෙනස් කියන්නේ ඇයි ඔය පැත්ත අමුතු පාටක්ද, වහෙන් ඔරෝ නැතුව කියනවකො අපි ඉල්ලන්නේ වෙනම රජයක් කියල. කොළඹ ඉන්න එක දමිල මිනිහෙක් වත් ඕක ඉල්ලන්නේ නැහැ. ඕනේ කරන්නේ දෙමල දෙශපලුවන්ට විතරයි. ඕක දෙමල ජනතාවට තේරෙන දවසට ඔබලාට දුවන්න පාරවල් හොයන්න වෙනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site