ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සාධාරණ පරික්ෂණයක් පවත්වන්නැයි ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක එම්.කේ.සිවාජිලිංගම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුට අද (9) ලිපියක් යවා ඇත.
යුද්ධයේදී තම ජනතාවට සිදුවූ අසාධාරණයක් පිළිබඳව සාධාරණයක් ඉල්ලා තමන් එම ලිපිය යොමු කළ බවත් සිවාජිලිංගම් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ කථා කියන්න එපා තිලක්. යුද්ධය අවසන් සමයේ හමුදාවේ සුලු පිරිසක් අතිනුත් යුධ අපරාධ වුනා නම් ඒවා ගැන ශාක්ෂි හමුවෙලා තියෙනවා නම් සොයා බැලිය යුතුයි. (නදී)
මු යවන්න ඕන අපායට. මස්සිනා ගියා වගේ දෙමල සිංහල මුස්ලිම් මිනිස්සු මරපු (බ)