දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට සහභාගී වන්නේ නැති බවට උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේශ්වරන් වරන් මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මැතිවරණයෙන් පසුව තීරණයකට එළඹෙ බව එම සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා කී බව බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ දෙමළ සේවය වාර්තා කරයි.
මේ ගැන විග්නේශ්වරන් මහතා තමා සමඟ කිසිවක් කියා නැති බවත්, ඡන්දෙන් පසු ඒ ගැන සාකච්ඡා කරන බවත් සම්බන්ධන් මහතා පවසයි.
දෙමළ ප්‍රජාව සමඟ ඒකාබද්ධවී ගමන් කළ හැකි දේශපාලන ප්‍රවේශයක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇති කරමින් සිටින බව එහි නායක රාවුෆ් හකීම් මහතා කියයි.
එරාවුර්හි පැවැති ජන රැලියක දී ඔහු මේ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදත් තිබෙන මේ ප්‍රශ්න කවදාවත් විසඳෙන්නේ නැත. (නි)
දුමින්ද, ලංකාවේ සමහර මිනිසුන්ගේ තිබෙන පටු මානසිකත්වයක් ගැනයි ඔබ ඔය කියන්නේ. නවසීලන්තේ විවිධ ජාතීන් වල මිනිස්සු ජීවත්වෙනවා එක හා සමානව. මහා ජාති සුළු ජාති කියලා කිසි වෙනසක් කාටවත් නැහැ. මෙහෙ වෙසෙන සියල්ලෝම "නවසීලන්තයෝ" හැටියට එක ජාතියක් වශයෙන් තමයි රට ඉදිරියට ගෙනයන්නේ. (නි)
එක ජාතියක් යනු මිත්‍යාවකි. සංස්කෘතික වෙනස් කම් මිනසුන්ද වෙනස් කරයි.