සිලාවතුර මුරන්කන් පාරේදී පාපැදියකින් යමින් සිටියදී කැබ් රියක ගැටුණු 17 හැවිරිදි පාසල් සිසුවකු මන්නාරම රෝහලේ සිට ජාතික රෝහලට ගෙන යමින් සිටිය දී මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු හරි දේශපාලන විචාරකයෙක් වගේ කෙනෙක් කියනවද මේකත් පාලකයින්ගේ වරදක් කියලා.? (නදී)
පව් අහිංසක කොල්ලා, කොල්ලගේ මවට හරි දුක ඇති. (නදී)