උතුරුමැද මහා ඇමැති එස් එම් රංජිත් සමරකෝන් මහතා තඹුත්තේගම මැදි මහ විදුහලේ නව ගොඩ නැගිල්ලකට මුල් ගල් තබා රැස්වීම අමතද්දී දෙවරක්ම විදුලිය විසන්ධි විය.
එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට ඔහු චෝදනා කළේය.
‘මේ පාසලේ මා සහභාගීවු උත්සවයන්හිදී විදුලිය විසන්ධි වු තෙවැනි වතාව මෙයයි.හිටපු මහ ඇමැතිට මෙහෙම වුණානම් නිලධාරීන්ට ලොකු ප්‍රශ්නයක් මා එවැනි තත්ත්වයකට පත් කරන්න එපා.′
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මලගිය බුත බලපෑමක්ද ? (දී)
අයියෝ ගනන් ගන්න එපා. කව්රු හරි ජොලියට කරන්න ඇති (නදී)
කවදාවත් විදුලිය ක්‍රියාවිරහිත වෙන්නේ නැති රටේ ඔහොම වුනා කියන්නේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්ම තමා. (ස)
වැඩිය හිතන්න එපා මහත්තයා (දී)
හිටපු මහා ඇමති ට්මුමාගේ කෙරුවාවල් වලින් දැන් වැඩක් නැහැ.මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් යයි සිතෙනවා නම් ඔබතුමා පරීක්ෂණයක් කරන්න. විදුලිය විසන්ධිවීම මහජනතාවටත් කරදරයක් නේ. (ස)
ඔබතුමාට ළඟදිම සහනදායී පිළිතුරක් ලැබෙයි (නි)
ඔබතුමා බය නැතුව ඉන්න (නි)
ආශ්චර්යයට යනකොට ඔහොම වෙනවයි කියල , පරණ පොත් වල සඳහන් වෙල් තියෙනවයි කියනවනේ.(දී)
සමහර කට්ටිය ඉන්නවා ඔහොම කිව්වත් ඇති වර්ජන කරන්න. ඒ හින්දා පරිස්සමෙන්. (නි)
ගණන් ගන්න එපා. ඕවා ඔහොම තමයි (නි)
අපේ පැත්තේ හැමදාම තුන් හතර පාරක් ඕක වෙනවා . එ්කත් කඩාකප්පල් කාරී ක්‍රියාවක්ද කියල හොයන්න ඕනේ. (නදී)