උතුරු මැද පළාත් සභාවේ නව අමාත්‍ය මණ්ඩලය පීබී දිසානායක උතුරු මැද ආණ්ඩුකාරවරයා ඉදිරියේ අද (05) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිය.
සන්ධාන පළාත් මන්ත්‍රීවරුන් වන කේ එච් නන්දසේන, එච් බී සේමසිංහ සහ ආර් එම් පී බී රත්නායක මහත්වරු ඇමැතිවරුන් ලෙස දිවුරුම් දීමට පැමිණ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුණු මාරු දේශපාලනයේ තවත් ජවනිකවක් නේද?(දිල්)