එකොළොස් හැවිරිදි සිසුවියකට ගුරුවරයකු අතවර කළැයි කියන සිද්ධියක් මත යාපනයේ කොඩිකාමම් පාසලක විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිනිය , ගුරුවරියන් දෙදෙනකු හා අතවර කළැයි කියන ගුරුවරයා කොඩිකාමම් මහේස්ත්‍රාත් රේනිදි චන්ද්‍රකාන්තන් මහත්මිය විසින් රිමාන්ඩ් කරනු ලැබුහ.
පොලිස් පරික්ෂක චින්තක බණ්ඩාර පරික්ෂණ පවත්වයි.
විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිනිය හා ගුරුවරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම සිද්ධිය ගැන නිසි පරික්ෂණ කිරිමට අපොහොසත්වීම නිසා යැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ දරුවන්ගේ ආරක්ෂාවට මොකද මේ වෙලා තියෙන්නේ? (නි)