පුදුකුඩිඉරිප්පු හා වෙරළබඩපත්තු පළාත් පාලන ආයතන මැතිවරණයට අදා ප්‍රචාරක කටයුතු අද (25) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවත්, මේ වන තෙක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවූ බවත්, වෙනත් මැතිවරණ වල මෙන් හමුදාවේ මැතිහත්වීමක් මෙවර නොතිබුණු බවත් කැෆේ සංවිධානය කියයි.
පූර්ව මැතිවරණ සමයේ පැවැති සාමකාමී පරිසරය මැතිවරණ අවසන් වන තෙක් පවතීයැයි විශ්වාස කරන බවත් එම සංවිධානය පවසයි.
ඡන්දය සෙනසුරාදා (28) පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි වුණත් ඡන්දයෙන් දෙන පණිවුඩය ලොකු එකක් (නි)