ශ්‍රී ලංකාව මධ්‍යම පාන්තික ආර්ථික රටාවක් ඇති තත්ත්වයකට දියුණු වී ඇති බැවින් උතුරු නැගෙනහිර පළාත් වලට විශේෂයෙන් ආධාර කිරීමට නොහැකි බව ස්වීඩනයේ විදේශ අමාත්‍ය මාර්ගෝ වෝල්ස්ටෝම් මහත්මිය  26 දා යාපනයේ සංචාරයක නිරත වෙමින් උතුරු මහ ඇමැති සී.වී.විග්නේස්වරන් මහතා හමුවූ අවස්ථාවේ පැවසීය.

ප්‍රධාන අමාත්‍යවරයා විදේශ අමාත්‍යවරියගෙන් උතුරු නැගෙනහිර පළාත්වලට ආධාර කරණ මෙන් ඉල්ලීමක් කළ අවස්ථාවෙදී ඇය මේ බව පවසා ඇත.

20160426_122017 20160426_122115 ziwidan_2 ziwidan_3