රට සිහින පෙන්වා සිසුන් 21 කගෙන් කෝටි ගාණක් අරන් එංගලන්තයට වීසා ලබා දෙන බව පවසා සිසුන් 21 දෙනෙකුගෙන් තුන් කෝටි පනස් අට ලක්ෂයකට වැඩි මුදලක් වංචා කළ බව කියන පානදුර ප්‍රදේශයේ ආයතනයක අධ්යක්ෂවරයකු ඊයේ (6) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය ප.. 1 hour ago
Y බුද්දික · 1 hour ago එක්සත් ජාතික පක්ෂයට ජයවේවා රනිල් ඔබගේ හැකියාවන් හොදින් පෙන්වා අපේ රට දියුණුවෙන් දියුණුවට පත්කරන්න රටේ වංචාව දුෂණය නැතිකොට යහපාලනයක් ගොඩනගන්න අපි ඔබ සමගයි.(හේ) Reply 0
Y බන්දුල පෙරේරා · 1 hour ago කොහෙද අනේ එහෙම සංවිධාන හිටියේ..ඕන තරම් ඔය ඇති ඔය මරණාධාර සමිති වගේ සංවිධාන නම්..නැතුව සිංහලයින් වෙනුවෙන් පෙනී සිටි උතුරු නැගෙනහිර සිංහල උරුමයන් රැක ගන්න කැපවුණු සිංහලයින්ට වන අසාධාරනකම් වලට විරුද්ධව නැගී සිටි එහෙම සංවිධානයක් ගැනනම් අපි අහල නැහැ මෙතුවක්. උතුරු නැගෙනහිර සිංහලයෝ මායිම් ගම්මානවල කියල සිමා මායිම් වලට කොටු වෙලා මර බියේ ජිවත් වුනු සිංහලයෝ කවදාවත් මහින්ද මහත්තයට පිටු පාන්නේ නැහැ.. එහෙ කොළඹ වගේ ගුණ මකුවෝ නැහැ.. (ස) Reply 0
Y ඇසිලින්නෝනා · 1 hour ago නැතුව නැතුව අපි සේරම කියන්නේ ලියන එක්කෙනා ගැන. යුරෝපයත් බලයොත් ඒ ඔක්කොම කොටියට. (ස) Reply 0
Y උදිත · 1 hour ago උතුරු නැගෙනහිර දියුණුකරන්න යුරෝපා කමිටි එකෙන් දීපු මුදල් ඔක්කොම සාක්කුවේ දාගත්තම මෙහෙම වෙනවා.(ස) Reply 0
Y දමින්ද - කෝට්ටේ · 1 hour ago බොහොම ස්තුතියි ! ඔබ සංවිධානයේ සබාපති කම වික්‍රමබාහු ආචාරියාට පිරිනමන මෙන් ඉල්ලමි (ස) Reply 0
Y ෆාරුක් · 1 hour ago බන්දුල පෙරේරා මොකද පටි තද කරහෙනද ඉන්නේ ජනවාරි 8 වෙනිදට බේරේ වැවට පනින්න වෙන්නේ ගලක් බදාගෙන. (ස) Reply 0
Y සිරිසේන · 1 hour ago ජෙනරල් සරත් ෆොන්සේකා තමයි යුද්දය හොදින් මෙහෙයවා රට බේරාගත්තේ එතුමා දැන් සිටින්නේ මෛත්‍රීපාල සමග ඒ හින්ද සියලු සිංහල දෙමල මුස්ලිම් ජනකොටස් ඔක්කොම පොදු අපේක්ෂකයට සහයෝගය දෙනවා මොකක්ද වරද ???? (ස) Reply 0
Y පියල් · 1 hour ago ප්‍රතිපාදන වලට වෙන්කරපු මුදල් බහිරවයා කෑවද ?? ජනතාව හරි තීරණේ අරන් තියෙන්නේ. (ස) Reply 0
Y බන්දුල පෙරේරා · 1 hour ago නිමල් ලාලිත මහත්තයා සිංහලකම බෞද්ධකම අගයන මහත්තයෙක් කියලා ඔබතුමාගේ අදහස් වලින්ම පෙනෙනවා (නි) Reply 0
Y ලලිත් · 1 hour ago මාත් හිතාගෙන හිටියේ මෛත්‍රී මහත්තයාගේ පැත්තට යන්න තමයි. ඒ වුණත් දවස් සීයකට පස්සේ වෙන දේ ගැන හිතද්දී යන්න හිතුණේ නැහැ. (නි) Reply 0
Y නිමල් ලලිත · 1 hour ago මේ රටේ සිංහලකම ගැන වචනයකින් හෝ හඬ නැඟූ සිංහල සංවිධාන ගැන නොදන්නා අයත් සිටින බව පෙනේ. මෙය නොදැනුවත්කමද, නැත්නම් දේශපාලන ගැති බවද? (නි) Reply 0
Y සිල්වා · 1 hour ago රට වෙනුවෙන් හොද තීරණයක් අරන් තියෙන්නේ ඔබලා වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ කිරීමට මෛත්‍රීපාල බැදී සිටි ! (ස) Reply 0
Y නිමල් · 1 hour ago මෛත්‍රීපාල පාලනයක් තුලින් රට හරිමගට ගන්න වැඩපිළිවලක් යොදනවා ඒ වගේම උතුරු නැගෙනහිර සියලුම වැසියන් හට නිදහසේ ජීවත් වීමට සහ ඔහුන්ගේ ආර්ථිකය කෘෂි කරමාන්තය තුලින් කාර්මික අංශය තුලින්ද නාග සිටුවනවා .(හේ) Reply 0
Y රවීන්ද්‍ර · 1 hour ago උතුරේ සහ නැගනහිර ඔය කියන සිංහල සංවිධාන ඉන්නවා නම්, උතුරේ සහ නැගෙනහිර සිංහල ජාතියට වෙලා තිබෙන හානිය ගැන නියම වැටහීමක් තිබෙනවා නම් කවදාවත් ඔය විදියට කියන එකක් නම් නැහැ. සිංහල ජාතියට මේ විනාශය වෙලා තියෙන්නේ අපේ ජාතියට තිබෙන තර්ජනය ගැන නිසි වැටහීමක් නැතිකම නිසා. දැන්වත් නියම තත්වය තේරුම් ගත්තොත් සිංහල ජාතිය රැකෙයි. (නි) Reply 0
Y සමන්ජය · 1 hour ago අද මෙයාලා ඔය සහයෝගය දක්වන්නවත් ඉතුරුවෙලා ඉන්නේ මහින්ද මහතා විදේශ බලවේග වලට නොබියව යුද්ධය මෙහෙයවපු නිසා. කමක් නැහැ ඔහ සංවිධාන මොන තීරණ ගත්තත් ඡන්දය දෙන්නේ මහ ජනතාවනේ. අපි බලමු. (නි) Reply 0
Y පතිරණ · 1 hour ago ලංකාවේ බුද්ධිමත් ජනතාවක් ඉන්නබව මේ ප්‍රවෘත්ති වලින් තේරුම් ගන්න පුලුවන්.(හේ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද තීරණයක් සැමට ජය !!!(හේ)
සිංහල දෙමළ අපි හැමෝම මෛත්‍රී ට. (හේ)
එක්සත් ජාතික පක්ෂයට ජයවේවා රනිල් ඔබගේ හැකියාවන් හොදින් පෙන්වා අපේ රට දියුණුවෙන් දියුණුවට පත්කරන්න රටේ වංචාව දුෂණය නැතිකොට යහපාලනයක් ගොඩනගන්න අපි ඔබ සමගයි.(හේ)
උතුරු නැගෙනහිර වෙඩි හඩ නිම කළ මෛත්‍රීපාල මැතිතුමට අපේ ප්‍රණාමය. (ස)
කොහෙද අනේ එහෙම සංවිධාන හිටියේ..ඕන තරම් ඔය ඇති ඔය මරණාධාර සමිති වගේ සංවිධාන නම්..නැතුව සිංහලයින් වෙනුවෙන් පෙනී සිටි උතුරු නැගෙනහිර සිංහල උරුමයන් රැක ගන්න කැපවුණු සිංහලයින්ට වන අසාධාරනකම් වලට විරුද්ධව නැගී සිටි එහෙම සංවිධානයක් ගැනනම් අපි අහල නැහැ මෙතුවක්. උතුරු නැගෙනහිර සිංහලයෝ මායිම් ගම්මානවල කියල සිමා මායිම් වලට කොටු වෙලා මර බියේ ජිවත් වුනු සිංහලයෝ කවදාවත් මහින්ද මහත්තයට පිටු පාන්නේ නැහැ.. එහෙ කොළඹ වගේ ගුණ මකුවෝ නැහැ.. (ස)
නැතුව නැතුව අපි සේරම කියන්නේ ලියන එක්කෙනා ගැන. යුරෝපයත් බලයොත් ඒ ඔක්කොම කොටියට. (ස)
එහෙම තමයි කරන්න ඕන .(හේ)
අනේ කලේ වනේ වාසේ ! (ස)
උතුරු නැගෙනහිර දියුණුකරන්න යුරෝපා කමිටි එකෙන් දීපු මුදල් ඔක්කොම සාක්කුවේ දාගත්තම මෙහෙම වෙනවා.(ස)
බොහොම ස්තුතියි ! ඔබ සංවිධානයේ සබාපති කම වික්‍රමබාහු ආචාරියාට පිරිනමන මෙන් ඉල්ලමි (ස)
මහින්ද මහත්තයා නැතිවුණා නම් , ඔය සංවිධානත් නැහැ අදහසුත් නැහැ (නි)
ඔය සිංහල ය වෙන්න බෑ (ස)
මේවට වැඩිපුරම රිදෙන්නේ අපේ බන්දුල පෙරේරාට...(අ)
හොරකමට තිත තියන්න මෛත්‍රීට සහය දෙන්න !! (ස)
බන්දුල පෙරේරා මොකද පටි තද කරහෙනද ඉන්නේ ජනවාරි 8 වෙනිදට බේරේ වැවට පනින්න වෙන්නේ ගලක් බදාගෙන. (ස)
මහින්ද කියන්නේ කාටද ? එහෙම කෙනෙක් හිටියද ? (නදී)
ඕකුන්ට දෙමල කොටියන්ගේ වාසගම් තියෙන්නේ (ස)
මහින්ද රාජපක්ෂ උතුරු නැගෙනහිර සිංහලයට මොනවත් කරේ නැත. (ස)
ජෙනරල් සරත් ෆොන්සේකා තමයි යුද්දය හොදින් මෙහෙයවා රට බේරාගත්තේ එතුමා දැන් සිටින්නේ මෛත්‍රීපාල සමග ඒ හින්ද සියලු සිංහල දෙමල මුස්ලිම් ජනකොටස් ඔක්කොම පොදු අපේක්ෂකයට සහයෝගය දෙනවා මොකක්ද වරද ???? (ස)
මේ අය කොහෙද මෙච්චර කල හිටියෙ..? (ස)
ප්‍රතිපාදන වලට වෙන්කරපු මුදල් බහිරවයා කෑවද ?? ජනතාව හරි තීරණේ අරන් තියෙන්නේ. (ස)
නිමල් ලාලිත මහත්තයා සිංහලකම බෞද්ධකම අගයන මහත්තයෙක් කියලා ඔබතුමාගේ අදහස් වලින්ම පෙනෙනවා (නි)
ජය වේවා. (අ)
උතුරු නැගෙනහිර ගිහිල්ල ඇවිත් කොමෙන්ට් දෙම්මනම් හොදයි (ස)
මේ පිරිස ගැන අපි දන්නවා. (ත)
අනේ එයාට ප්‍රතිචාර ලැබුණාට ඡන්දේ කාටද කව්ද දන්නේ (ම)
බන්දුලගේ කතාව හරියටම හරි. (නි)
මාත් හිතාගෙන හිටියේ මෛත්‍රී මහත්තයාගේ පැත්තට යන්න තමයි. ඒ වුණත් දවස් සීයකට පස්සේ වෙන දේ ගැන හිතද්දී යන්න හිතුණේ නැහැ. (නි)
තව තව කට්ටිය එකතු වෙයි.(හේ)
මොකද මොවුන් දෙමළද ? (ස)
බුද්දිමත් තීරණයක්. (ස)
මේ රටේ සිංහලකම ගැන වචනයකින් හෝ හඬ නැඟූ සිංහල සංවිධාන ගැන නොදන්නා අයත් සිටින බව පෙනේ. මෙය නොදැනුවත්කමද, නැත්නම් දේශපාලන ගැති බවද? (නි)
හරි වටිනා තීරණයක්. .කොහොම හරි මහින්ද මහත්තය ජීවිත බේරලා දුන්නට. (ස)
රට වෙනුවෙන් හොද තීරණයක් අරන් තියෙන්නේ ඔබලා වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ කිරීමට මෛත්‍රීපාල බැදී සිටි ! (ස)
මෛත්‍රීපාල පාලනයක් තුලින් රට හරිමගට ගන්න වැඩපිළිවලක් යොදනවා ඒ වගේම උතුරු නැගෙනහිර සියලුම වැසියන් හට නිදහසේ ජීවත් වීමට සහ ඔහුන්ගේ ආර්ථිකය කෘෂි කරමාන්තය තුලින් කාර්මික අංශය තුලින්ද නාග සිටුවනවා .(හේ)
උතුරේ සහ නැගනහිර ඔය කියන සිංහල සංවිධාන ඉන්නවා නම්, උතුරේ සහ නැගෙනහිර සිංහල ජාතියට වෙලා තිබෙන හානිය ගැන නියම වැටහීමක් තිබෙනවා නම් කවදාවත් ඔය විදියට කියන එකක් නම් නැහැ. සිංහල ජාතියට මේ විනාශය වෙලා තියෙන්නේ අපේ ජාතියට තිබෙන තර්ජනය ගැන නිසි වැටහීමක් නැතිකම නිසා. දැන්වත් නියම තත්වය තේරුම් ගත්තොත් සිංහල ජාතිය රැකෙයි. (නි)
.කඩේ ගියාට කමක් නෑ. පන් මල්ලේ මොනවද තියෙන්නේ කියලා බලන්න. (ස)
අද මෙයාලා ඔය සහයෝගය දක්වන්නවත් ඉතුරුවෙලා ඉන්නේ මහින්ද මහතා විදේශ බලවේග වලට නොබියව යුද්ධය මෙහෙයවපු නිසා. කමක් නැහැ ඔහ සංවිධාන මොන තීරණ ගත්තත් ඡන්දය දෙන්නේ මහ ජනතාවනේ. අපි බලමු. (නි)
අපිනම් දන්නේ නෑ.(හේ)
සභාපතියි ලේකමුයි විතරදග(හේ)
රට ගැන සිතා ගත් බුද්ධිමත් තීරණයක් (නි)
එහෙන් මෙහාට මෙහෙන් එහාට.(හේ)
ලංකාවේ බුද්ධිමත් ජනතාවක් ඉන්නබව මේ ප්‍රවෘත්ති වලින් තේරුම් ගන්න පුලුවන්.(හේ)