කන්තලේ ශිවන් කෝවිල, ත්‍රිකුණාමලය පේදිරිස් කොටුව හා තිරියාය පුරාණ විහාරය සංරක්ෂණය කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ක්‍රිෂාන්ත ගුණවර්ධන කියයි.
මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලත් එවැනි සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කරන බවත් ඔහු කියයි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතැම් පෞරාණික සිද්ධස්ථාන සතු ඉඩම්වලට බාහිර පුද්ගලයන් ඇතුළුවී ඇතැයි ද කියති. උතුරු නැගෙනහිර ඉපැරණි සංස්කෘතික උරුම සංරක්ෂණය කිරීමෙන් ආගමික සංහිඳියාව හා සංචාරක ප්‍රවර්ධනය ඇතිවන බවත් ඒ සඳහා යාපන සරසවියේ ආචාර්යවරුන් පිරිසකගේ සහාය ලැබෙන බවත් මහාචාර්යවරයා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සතුටුයි. (ර)
ඔය තියෙන උනන්දුව උතුරු නැගෙනහිර තියෙන බෞද්ධ සිධස්ථාන රකින්න යොදවනවානම් සන්හිදියාවට ශක්තියක් (බ)