උතුරු සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුලින් බරව පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
බස්නාහිර පළාතේ හා ගාල්ල,මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කීපයක් ඇති වේ.
උතුරු පළාතෙත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රිත්කයේ උදේ කාලයේ වැසි ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතෙත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් තද සුළං තත්ත්වයක් ඇති විය හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd