ඉන්දියා ධීවරයන්ට උතුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙමින් මුහුද සූරං කෑමට ඉඩ දෙතියි කියමින් උතුරේ ධීවර සම්මේලනය රජයට හා උතුරු පළාත් සභාවට විරෝධය පළ කරමින් උතුරු පළාත් සභාව ඉදිරිපිට අඟහරුවාදා (12) උද්ඝෝෂණයක් පවත්වන බව කියයි.
උතුරු ධීවරයෝ 2000ක් පමණ සිටිති.
අඟහරුවාදා ඔවුන් මුහුදු නොගොස් මාළු විකිණීමද නතර කරන බව ධීවර සම්මේලනය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd