යාපන මාතර සීග්‍රගාමී දුම්රිය මැදවච්චි දුම්රියපොළ ආසන්නයේ මින් මද වේලාවකට පෙර දී පීළිපැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
පෙට්ටි හතරක් පීළි පැනීම නිසා උතුරු මාර්ගයේ දුම්රිය ගමණාගමනය අත් හිටුවන බව අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කොහොමද තලේමනාරාම යන්නේ (බ)
දුම්රිය දෙපාර්තමේන්තුවට අපලද (බ)
අපේ දුම්රිය ගැන ඉතින් මේවා හැමදාම වගේ අහන්න ලැබෙන දේවල්නේ (නි)