යාපනයේ ඡන්ද කටයුතු වෙනත් වසරවලට වඩා සාමකාමී බව යාපනය විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් මහතා කියයි.
මෙවර යාපනයේ ඡන්දය තරගකාරී බවත්, ඡන්ද දායකයන් උනන්දුවෙන් ඡන්දය භාවිතා කරතියි බලාපොරොත්තු වන බවත් ඒ මහතා පවසයි.
පුවත්පත්වල දැන්වීම් පළකිරීම මගින් ඡන්ද දායකයාට පණිවුඩ දීමට යාපනයේ අපේක්ෂකයන් වඩාත් උනන්දු වූ බව ද විමල් මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ මේ ගමන මොකද වෙන්නේ කියලා (නි)
ඒ මිනිස්සුන්වත් සමාජයට අරන් එන්න ඕනේ.එතකොට තමයි හරි දැක්මක් ලැබෙන්නේ.(ම)