
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, උතුරු ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ මූලස්ථානයක් අඩපණ වී ඇතැයි වාර්තා වේ.
මූලස්ථානයේ සිටි හමාස් ප්‍රධානීන් සියලු දෙනා මියගොස් ඇති බවත් ඉතිරි වී සිටින්නේ හමාස් සටන්කාමීන් කීප දෙනකු බවත් ඊශ්‍රායල බුද්ධි අංශ පැහැදිලි කර ඇත.
මේ වනවිට ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගිය හමාස් සටන්කාමීන් ගණන 8,000 කට වැඩි යැයි ද ඊශ්‍රායල හමුදා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු ගාසා තීරයේ හමාස් මූලස්ථානය අඩපණ වෙලා