උතුරු කොරියාව ඔවුන්ගේ එකම න්‍යෂ්ටික වැඩ බිම පුපුරුවා හැර ඇතැයි වාර්තා වේ. උතුරු කොරියාවට අයත් එකම න්‍යෂ්ටික පරීක්ෂණ වැඩ බිම දෙසින් විශාල පිපිරුම් හඬක් ඇසුණු බව න්‍යෂ්ටික වැඩ බිම් වසා දැමීමට ගිය විදෙස් මාධ්‍යවේදීහු ප්‍රකාශ කළහ.
උතුරු කොරියාවට අයත් එකම න්‍යෂ්ටික වැඩ බිම පිහිටා ඇත්තේ පන්ග්ගිරී හීය. ඒ දෙසින් විශාල පිපිරුම් හඬක් ඇසුණු බව විදෙස් මාධ්‍යවේදීහු මීට ටික වේලාවකට පෙර වාර්තා කළහ.
මේ අතර පුපුරුවා දැමූ බව කියන න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන වැඩබිමේ අඩක් 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී කඩා වැටුණු බවත් එය නැවත භාවිතයට ගැනීමට නොහැකි බවත් විශේෂඥයෝ පවසති.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd